2025 මාර්තු 01, පෙ.ව. 12:04
වාහන රැගත් නෞකා දෙකක් මෙම මස 10 සහ 12 දෙදින හම්බන්තොට වරායට ළගවීමට නියමිත බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ඊයේ (28) පැවසීය.
එම වාහන තොගයේ ද ජපන් වාහන ඇතුළත්ව ඇති බව කී මානගේ මහතා එම නෞකා දෙකේ වාහන සීයයට අධික ප්‍රමාණයක් ඇති බව ද සඳහන් කළේය.
වාහන ආනයනය සීමා කිරීමෙන් පසුව ජපානයෙන් පළමු වාහන තොගයෙන් ගොඩබෑ වාහන 200කට ආසන්න තොගයේ වාහන ඉදිරි දින කීපයේදි ජනතාවට පරීක්ෂා කළ හැකි බවත් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් වාහන වර්ග කීපයක් තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙන බවත් ඒ මහතා කීය.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26