hit counter

2025 ජූලි මස 06 වන ඉරිදා

2025 ජූලි 06, පෙ.ව. 12:07



පුරවැසියෙකුට ජීවත් විය හැකි හොඳම රට තමන් ගොඩනගන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

තමන්ට ඇමරිකාව චීනය මෙන් පොහොසත් රටක් ගොඩනැඟීමට හැකි නොවනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් තම පාලන කාලය තුළ ලොව පොහොසත්ම මානවවාදී මිනිසා සිටින රට හදන බව ද ටී.බී. සරත් අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: