2025 අගෝස්‍තු 15, පෙ.ව. 12:08
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඊයේ (14) උදෑසන මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා තිබුණි.
එහිදී ප්‍රකාශ ලබා දීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය පැමිණි වජිර අබේවර්ධන මහතාගෙන්, මෙම කැඳවීම වංචාවක් සම්බන්ධයෙන්දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර එම පැනයෙන් වජිර අබේවර්ධන මහතා කෝපයට පත් වූ බව වාර්තා වේ.
ඊට පිළිතුරු ලබා දෙමින් “මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද?”යනුවෙන් වජිර අබේවර්ධන මහතා එහිදී මාධ්‍යවේදීන්ට බන වැදී ඇත.
මේ ආකාරයට අවස්ථාවන් දෙකකදී ඔහු පැමිණි කාරණාව පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියද ඔහු පිළිතුරක් ලබා නොදුන් බව වාර්තා වේ.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26
08-08-26
08-08-26
07-08-26
07-08-26