2025 සැප්‍තැම්‍බර් 01, ප.ව. 12:36
අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ මොහොතේ පටන් රොහල් ගත වූ අවස්ථාව දක්වා තමා වෙනුවෙන් පෙනී සිටි සියලු පාර්ශ්ව වෙත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම ස්තූතිය පුද කර ඇත.
ඒ අනුව අද (01) දින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ අත්අඩංගුවට පත්වූ මොහොතේ සිට ඒ වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා පෙනී සිටි සියලු පාර්ශව වෙත තම ස්තූතිය පුදකර සිටින බවය.
එසේම පසු අවස්ථාවකදී සෑම පාර්ශව හමුවීමට තමා අදහස් කරන බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ එම ප්‍රකාශයේ සඳහන්ව තිබෙනවා.
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:59
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:46
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:43
2026 අප්‍රේල් 03, පෙ.ව. 11:40
2026 අප්‍රේල් 03, පෙ.ව. 9:26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
03-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
02-04-26
01-04-26
01-04-26