hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 16, පෙ.ව. 7:58



ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ තුල නොමැකෙන නමක් රැන්දූ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ ගායන ශිල්පියෙක් තමයි අමල් පෙරේරා කියලා කියන්නේ.

ඒ වගේම ඔහු ගායන කල මල් පිට මල්, මා සනසා, මායම් තරු රෑනේ, ප්‍රංශ යුවතියන්, සමුගන්නේ නෑ වැනි ගීත අදටත් වයස් බේදයකින් තොරව අපේ රටේ ඉතාම ජනප්‍රියයි.

ඉතින් ඒ වගේම නිරන්තරයෙන්ම වේදිකාව තුලුන් දැකගන්න ලැබෙන මේ තාත්තයි පුතයි ගැන සමාජජාල මාධ්‍ය තුලින් නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක් වෙනවා.

සති අන්තයේ හිරු ටීවී නාලිකාවේ විකාශය වන හිරු ස්ටාර් සජීවී රියැලිටි කරන වැඩසටහනේ විනිශ්චය කරුවෙකු ලෙසද අපට අමල් පෙරේරාව දැකගන්න ලැබෙනවා.

ඉතින් මේ රටක් ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පී අමල් පෙරේරාගේ ලොකු දුවගේ, එනම් නදීමාල්ගේ නංගිගේ 21වන උපන්දිනය පහුගිය දවසක පවුලේ හැමෝම වගේම කළා තරු කිහිපදෙනෙකුත් එකතු කරගෙන ජයටම සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාව කැමරා කාචයට හසු කර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: