2025 මැයි 09, ප.ව. 1:19
බ්‍රසීල ජාතික influencer හා ෆෝමියුලා වන් රසිකාවියක වන ඇමැන්ඩා ද සිල්වා ගේ හදිසි මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇමැන්ඩා මියගොස් තිබුණේ ජපානයේ සංචාරයක යෙදෙමින් තිබූ අතරතුර, මැයි පළමුවනදා යි. මරණයට හේතුව ලෙස ඇය නැවතී සිටි කුලී නවාතැන්පොලේ ඇතිවූ ගින්නකින් විෂ වායුව ආග්‍රාණය වීම දැක්වුණා.
ඇගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වී ඇති 31 හැවිරිදි ලසන්ත නම් පුද්ගලයා එම ගින්න ඇතිකළ බවට චෝදනා නැගෙනවා. ඔහු ගින්න නිවා දැමීමට කිසිදු උත්සාහයක් නොගෙන අදාල ස්ථානයෙන් පිටව ගියා යැයි ජපාන මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා.
ඇයට අයිතිව තිබූ ජංගම දුරකථනයක් හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග කිහිපයකුත් අතුරුදහන්ව තිබූ බව මාධ්‍ය වාර්තාවල දැක්වුණා.
2026 ජනවාරි 12, ප.ව. 3:17
2026 ජනවාරි 12, ප.ව. 12:54
2026 ජනවාරි 12, පෙ.ව. 12:15
2026 ජනවාරි 12, පෙ.ව. 12:13
2026 ජනවාරි 12, පෙ.ව. 12:07
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26
12-01-26