2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 11:18
කලා ලෝකය තුළ ගොඩක් දෙනෙක් ආදරය කරන බොහෝ දෙනෙක්ගේ හදවත සොරා ගත්ත ඒ වගේම පුංචි තිරය සහ රිදී තිරය කියන මේ දෙකෙන්ම තමන්ගේ දක්ෂතාවයන් ලෝකයට පෙන්නපු අපූරු කලාකාරිනියක් තමයි අනුෂා දමයන්ති කියන්නේ.
ඇය තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ 90 දශකයේ දී.
රංගන ශිල්පිනියක් වගේම ඇය අති දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ක්ෂේත්රය තුළ ගොඩක් දෙනෙක්ගේ ඇය හදවත දිනා ගත්තා.
නිතරම ටෙලිනාට්‍යවලින් ඇයව දැක බලා ගන්න අවස්ථාව උදා වුණේ නැතත් පසුගිය කාලේ විකාශය වූ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යය තුළින් අනූෂා දැක බලා ගන්න අවස්ථාව උදා වුණා.
අනුෂා දමයන්තිගේ මංගල උත්සවය අද බත්තරමුල්ල වෝටර්ස් ඒඩ්ජ් හෝටල් පරිශ්‍රයේදී මේ වනවිට පැවැත්වෙනවා.
ඇගේ ඡායාරූප ශිල්පියා ඔවුන්ගේ මංගල ඡායාරූප මේ වනවිට සමාජ ජාලාවල පල කරලා තියෙනවා.











2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26