2024 පෙබරවාරි 13, පෙ.ව. 12:02
මේ ලෝකෙ ජීවත් වෙන්නේ විවිධ වර්ණිත මිනිස්සු.
හැමෝටම සමාන පියාපත් නෑ.
ඒ නිසාම තමයි මේ ලෝකෙ මෙච්චරම සුන්දර.
අපි අතර ඉන්න සමහර චරිත සුවිශේෂී.
ඒ නිසාම ඔවුන් අපිට අමුතු අය විදියට වෙලාවකට පේනවා.
නූතන තාරුණ්‍යය තුළ එහෙම සුවිශේෂී චරිතයක් තමයි අශේන් සේනාරත්න කියන්නේ.
අශේන් සේනාරත්න යුග දිවියට එළඹිලා තියෙනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ දෙන්නාගේ විවාහයේ තවත් ලස්සන දවසක් ගැන.
එයාලා ඉන්දියානු පන්නයට පවත්වපු මෙහෙන්දි උත්සවය මෙන්න මේ වහේ අපූරුවට කැමරා කාචයට හසු වෙලා තිබුණා.







2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26