2022 නොවැම්‍බර් 28, ප.ව. 3:31
ප්‍රවීන ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ සහ ගායන ශිල්පිනී චන්ද්‍රලේඛ ගුණතිලකගේ බාල දියණියවන වින්ඩි ගුණතිලක විසින් ගායනු කරනු ලැබූ ‘අයියෝ සාමි’ ගීතය මේ වන විට ඉන්දියාවේ ජනප්‍රියතම ගීතයක් බවට පත්වෙන ලකුණු පහළ කොට තිබෙනවා.
එය දමිල ගීතයක් වුවද කිසිදු භේදයකින් තොරව සියලු දෙනාම ආදරයෙන් වැළඳගෙන හමාරයි.
මෙම ගීතය මේ වනවිට තමිල්නාඩුවේ අවන්හල්වල පවා වාදනය කරනු ලබන එකක් බවට පත්ව තිබෙනවා.
මෙම ගීතයේ සංගීත නිර්මාණය වින්ඩිගේ පෙම්වතා වන සනුක වික්‍රමසිංහගේයි.
පදරචනය පොතුවිල් අස්මින්ගේයි.
මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේද අයියෝ සාමි ගීතය ජනප්‍රිය වී තිබෙනවා.
මේ වන විට අයියෝ සාමි ගීතය නැරඹුම් ලැයිස්තුවේ 38වන ස්ථානයට පැමිණ තිබෙනවා.

2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26