hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 17, ප.ව. 1:44



උප්පැන්න සහතික අයදුම්පත අවසන් වී ඇති නිසා ඒ වෙනුවට මරණ සහතික අයදුම්පත් භාවිතා කරන ලෙස ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් විසින් මහජනතාවට දැනුම් දී ඇති බව දැක්වෙන ජායාරූපයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මරණ සහතික අයදුම්පත්වල උප්පැන්න සහතික ලෙස සඳහන් කොට අවශ්‍ය තොරතුරු පුරවන ලෙස දැනුම් දී තිබෙනවා.

රට තුළ පවතින කඩදාසි හිගය මත මෙම අයදුම්පත් අවසන් වී ඇති අතර මෙතෙක් නව තොග ලැබී නැති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: