2023 අගෝස්‍තු 03, ප.ව. 1:57
පුංචි දරුවන්ගේ හිත් මල් වගේ කියලා කියන්නේ බොරුවට නෙවෙයි.
ජාති – ආගම්, කුල – මල, උස් – මිටි, සුදු – කළු කිසිම භේදයක් මල් වගේ දරුවන්ගේ හිත්වල නැහැ.
ඒකට ඕනේ තරම් උදාහරණ මේ සමාජයේ තියෙනවා.
අපි අද කියන්න යන්නේ අසනීප වෙච්ච පුංචි දරුවෙක්ට එයාගේ යාලුවෙක් හරි ආදරයෙන් සලකපු සිදුවීමක් ගැන.
තමන්ගේ යාලුවා අසනීප වුණාම එයාගේ කෑම එක පවා ගෙනත් යාලුවාට කවන්න තරම් නිහතමානී වෙනවා කියන්නේ කොයි තරම් දෙයක්ද?
ඒ වගේ දරුවෝ මේ සමාජයේ කොතෙකුත් ඇති.
නමුත් මේ දරුවා ඒ අසනීප මිතුරාට සලකපු ආකාරය වීඩියෝ කර තිබෙනවා.
ඒ නිසා ඔවුන් දෙදෙනාගේ මිතුදම ගැන නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
ඒ දරුවාගේ දෙමව්පියන්ටත් ඒ දරුවා කොයිතරම් නම් ආඩම්බරයක්ද?
2026 මාර්තු 26, පෙ.ව. 12:21
2026 මාර්තු 26, පෙ.ව. 12:17
2026 මාර්තු 26, පෙ.ව. 12:12
2026 මාර්තු 25, පෙ.ව. 12:14
2026 මාර්තු 24, පෙ.ව. 12:16
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26