hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 23, ප.ව. 2:33



උපාධි ලබා ගැනීමට පැමිණි උපාධිධාරීන් පිරිසක් දැඩි අහපසුතාවයකට පත් වී සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම උත්සවය සදහා උපාධිධාරීන් උදෑසන 8.00 සිට එම ස්ථානයේ රැදී සිටින බවත් ඔවුන්ට වැසිකිලියකටවත් යාමට එහි සංවිධායකයන් අවස්ථාව නොදුන් බවට ඔවු චෝදනා කරනවා.

ඔවුන්ව එලෙස රදවා තබා ගෙන සිට ඇත්තේ ඇමැතිවරයාගේ කතාව ඉවර වෙනකන් බවත් ඇමැතිවරයාගේ කතාව තිබී ඇත්තේ සවස 2.00ට බවත් එම වීඩියෝවේ දැක්වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: