2022 දෙසැම්‍බර් 10, පෙ.ව. 6:13
ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි කෙනෙක් තමයි චාමර රණවක කියලා කියන්නේ.
ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන් පිරිසක්ද මේ වන විට නිර්මාණය වී අවසන්.
එම ප්‍රේක්ෂකයන් පිනවීම සඳහා ඔහු ඔහුටම ආවේනික ශෛලීයකින් ප්‍රේක්ෂකයන් පිනවනවා.
පසුගිය දිනෙක london university of peace මඟින් මේ සරල සුන්දර ගායන ශිල්පියාවත් ඇගයීමට ලක් කොට ආචාර්ය පදවියක් පිරිනමා තිබුණා.
මේ තියෙන්නෙ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.


2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26