hit counter

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 8:36



චාමර වීරසිංහ කියන්නේ 2000 දශකයේ මුල් භාගයේ ඉතා ජනප්‍රිය ගායකයෙක් කිව්වොත් නිවැරදියි.

මේ වනතුරුම වසරේ ගායකයා ලෙස සම්මාන ලබනවා.

ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතුව බැරි චරිතයක් කිව්වොත් හරියටම හරි.

දකුණේ පිං ඇති, වැල් දොඩම් මලක්, කිරි වෙහෙරට, කන්දේ විහාරේ, සොඳුරු ලදුනි, සිතින් විතරක්, අමාවකට අත වනනා, බැද්දට සඳ, සඳට සඳ එලියට, බුදු පදවි පතාගෙන, සුදු සදුන් මලක, ඔය සුසුම්, තනුව අහිමි, උඩවැඩියා මල, මදුනාගල අහසේ,
තණමල්විල යන ගීත ඔහුගේ ගීත ලැයිස්තුවෙන් වඩාත් ජනප්‍රියයි.

ඔහුගේ ගීත ලැයිස්තුව ගොඩක් විශාලයි.

කාලයක් නිහඩව සිටි චාමර යළි කරලියට පැමිණ තිබෙනවා.

ඔහුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: