2023 ජනවාරි 19, ප.ව. 9:36
සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මියගිය සරසවි සිසුවිය හෝමාගම අද සවස සමුගත්තා.
මියගිය සිසුවිය අධ්‍යාපනය ලබන කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ සිසුන් ඥාතීන් ඇතුළු විශාල පිරිසකගේ කර මතින් කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමිය වෙත මෘත දේහය පෙරහැරකින් රැගෙන ගියා.
ආගමික වතාවත්වලින් අනතුරු භූමිදාන කටයුතු සිදු කළා.
කොළඹ සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි සිසුවිය සිය පෙම්වතා අතින් අමානුෂිකව ඝාතනය වුණා.




2026 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:19
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
15-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26
14-09-26