hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 10:25



සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙදී ඉන්දියාවම හඬවමින්, තියුණු සටනකින් පසු ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයක් හිමිකර ගන්නේ 6 වන වරටයි.

කෙසේ වෙතත්, මෙම පරාජයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් ඉන්දීය කණ්ඩායම විවේකාගාරයේදී හමු වී තිබෙනවා.

ඒ අවස්ථාවේදී ඔවුන් අතර සුහද කතා බහක් ඇති වී තිබෙන අතර එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: