2022 දෙසැම්‍බර් 07, ප.ව. 6:59
රථවාහන රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජනය කරන පුද්ගලයෙකුගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එම පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
මෙය නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී සිදුවූ බවට මේ වන විට විශ්වාස කෙරෙනවා.
එහිදී රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් දෙදෙනාට පරුෂ වචනයෙන් බැන වදින මෙම පුද්ගලයා අදාළ නිලධාරීන්ගේ ඡායාරූප ද ලබා ගන්නා ආකාරය වීඩියෝවේ දැක්වෙනවා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26