2024 පෙබරවාරි 15, පෙ.ව. 10:39
දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රධාන නිවේදිකාවක්ව සිට සේවයෙන් ඉවත් වූ දිල්කා සමන්මලී තම සමාජ ජාල ගැනීමේ පළ කළ පින්තූරයකට ඉහළ ප්‍රතිචාර හිමි වී තිබෙනවා.
ඒ ඇය තම පියාගේ උපන් වෙනුවෙන් පළ කළ පින්තූරයකටය.
එහි දැක්වෙන්නේ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා දිල්කාගේ පියා සමග එකට ගන්නා ලද පින්තූරයකි.
දිල්කා මේ වන විට දෙරණ නාලිකාවෙන් සමුගෙන සිය පවුලද සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්නු හි පදිංචියට ගොස් සිටිනවා.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26