hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 8:22



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

ඒ වගේම තමයි සාරංග සහ දිනක්ෂි  කිසිම ආකාරයකින් දියණියගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කළේ නැහැ.

ඒ කොහොම වුණත් දෝණිගේ පලවෙනි උපන්දිනයට හැමෝටම බලන්න දෝණිගේ වීඩියෝවක් නිකුත් කළා.

සාරංග ඔහුගේ ෆේස්බුක් ගිනුමේ ඔහුගේ ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රශ්නයක් අසා තිබුනා.

ඒ වරමක් ලැබුනොත් මොනාද ඉල්ලන්නේ කියලා.

එයට දැමූ ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාර අතර දිනක්ෂිත් ප්‍රතිචාර පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සාරංගගේ පැනය සහ දිනක්ගේෂි ප්‍රතිචාරයයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: