hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 11, පෙ.ව. 7:39



සාරංග දිසාසේකර වගේම ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ සමාජ මාධ්‍යජාලා තුළ නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙන ආදරණීය යුවලක් බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ.

ඉතින් මේ වන විට සුරතල් සිඟිති දියණියකගේ දෙමව්පියන් වන මේ යුවල රංගනයෙන් පොඩි විරාමයක් ලබාගෙන දැන් නැවතත් රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා.

කොහොම නමුත් සමාජ මාධ්‍ය හරහා සාරංගට සහ දිනක් සිට දෝෂාරෝපණ එල්ල කරපු විශාල පිරිසකුත් හිටියා.

බනින අයට බනින්න ඉඩ දීලා  තමන්ගෙ පාඩුවෙ ජීවිතය සුන්දරව ගත කරපු මේ දෙන්නා මේ වෙද්දි ආදරණීය සිඟිති දියණියකගේ දෙමව්පියන් වෙන්නත් වාසනාවන්ත වුණා.

ඒ වගේම තමයි සාරංග සහ දිනක්ෂි  කිසිම ආකාරයකින් දියණියගේ මුහුණ පෙනෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත එකතු කළේ නැහැ.

ඒ කොහොම වුණත් දෝණිගේ පලවෙනි උපන්දිනයට හැමෝටම බලන්න දෝණිගේ වීඩියෝවක් නිකුත් කළා.

ඉතින් දැන් හැමෝම දන්නා කාරණයක් තමයි ප්‍රියසාද් පවුලේ බාල දියණිය වෙන ශනුද්‍රි ප්‍රියසාද් ගායන ශිල්පී දිනේෂ් ගමගේ සමඟ ආදරයක පැටලිලා කියන කාරණය.

ඉතින් මේ දිනේෂ් දිනක්ෂිගේ චූටි දෝණිට වෙන්නේ චුටි බාප්පා.

ඉතින් එක්තරා උත්සවයකදී දිනේෂ් එක්ක චූටි දෝණි සාරන්‍යා මෙන්න මෙහෙමයි සින්දු කිව්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: