2022 දෙසැම්‍බර් 01, ප.ව. 1:31
ටෙලි නාට්‍ය නිළියක හා ගුවන් සේවිකාවක වන දිනිති වල්ගමගේ ගැන ඔබට අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
ඉතින් ඇය සමාජ මාධ්‍ය හරහා ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්.
කෙසේ නමුත් අද වෙද්දී ගොඩක් අය දන්නවා සංගීත් සතරසිංහ කියන කලාකරුවා සමග දිනිති වල්ගමගේ සමීප සම්බන්ධතාවයක් තියෙනවා කියන්න.
එනිසාම සංගීත්ගේ youtube නාලිකාව හරහා ඇය බොහෝ විට ඔහුත් එක්ක විවිධාකාරයේ වීඩියෝ ඉදිරිපත් කරනවා.
ඉතින් ඒ විදිහට එක්තරා අවස්ථාවකදි සංගීත් එක්ක එකතු වෙලා කරපු වැඩසටහනක දී ඇය කිව්වේ මේ වගේ කතාවක්.
“මම පසුගිය කාලේ ඉන්ටව් එකද කියෙව්වා මම කිසි කෙනෙක්ගෙන් ඩිපෙන්ඩ් වෙන්න කැමති නැහැ කියලා. අදටත් මම ඒ මත ඉන්නවා.හැබැයි ගොඩක් අය ඒක වැරදියට තේරුම් අරගෙන තිබ්බා එකෙන් මම කියලා නෑ මට කොල්ලො එපා මම කවදාවත් කසාද බඳින්න ඈ කියන දේ. මම හැමවෙලාවෙම කියන්නේ මගේ තාත්තා වගේ මට ආදරේ කරන්න පුළුවන් කෙනෙක් හම්බ වෙනකම් මම කසාද බඳින්න නැහැ කියලා. මට කොල්ලෙක් ඕනේ මගේ තනියට කතා කර කර ඉන්න නෙවෙයි කනකොට එහා පැත්තේ වාඩි කරලා තියාගන්න නෙවෙයි. මට ඕනේ මගේ මේ ඉන්න දැන් ජීවිතෙන් එක ලෙවල් එකක් හරි ටිකක් උඩට අරන් යන්න පුළුවන් කෙනෙක්.”
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26