2022 නොවැම්‍බර් 14, පෙ.ව. 8:56
භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුනු පළඳවා ගෙන තිබෙනවා.
ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක සිට එම භික්ෂූන් වහන්සේ විසින් පලදාගෙන ඇත්තේ එහි පැමිණ සිටි අයගේ සාධුකාර හඬ සහ මගුල් බෙර වාදනය මැදයි.
එම විශේෂ ආසනය පිටුපස ‘දියසෙන් ධර්ම රාජ්‍ය’ ලෙස සදහන් පුවරුවක්ද දක්නට තිබෙනවා.
එම භික්ෂූන් වහන්සේ දියසෙන් කුමරු ලෙස කුරුළ පලදිද්දී ආසන්නයේ සිටි පුද්ගලයකු ගාථා ස්වරූපයෙන් පවසන්නේ මෙසේ පිහිටුවන්නේ දියසෙන් න්‍යෂ්ඨික බලය හා දියසෙන් ආර්ථික ශක්තිය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය බවයි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26