hit counter

2025 ජූනි මස 19 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 25, ප.ව. 4:46



වසර 14ක් පුරා අන්තර්ජාලය පුරා ජනප්‍රියත්වයට පත්ව සිටි ”Doge මීම්” වූ කබෝසු සුනඛයා මියගොස් තිබෙනවා.

මේ සුනඛයා අන්තර්ජාලය තුළ පරම්පරාවක්ම සිනහ ගැස්වූ අතර Dogecoin cryptocurrency හි මුහුණත බවටද පත්වුණා.

කබෝසු සුනඛයා ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු බවයි සුනඛයාගේ හිමිකරු පවසා ඇත්තේ.

කබෝසු සුනඛයා මියයන විට වයස අවුරුදු 18ක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: