hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2024 මැයි 10, පෙ.ව. 12:02



අපේ රටේ ඉතා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම ආදරණීය නිවේදන ශිල්පිනියක් හැටියට ගයාත්‍රි ඩයස් අප හමුවට එනවා.

ඉතින් ඒ වගේම විටෙක බිරිදක් වගේම දෙදරු මවක් වන ඇය හරි අපූරු සුන්දර රූ සපුවකට හිමිකම් කියනවා.

එදා වගේම අදටත් එක වගේම ලස්සන නිලියක් විදිහට තමයි බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්නේ.

ඒ වගේම තමයි ඇය ගැන එක එක කාලෙට විවිධාකාරයේ පුවත් අහන්ට දකින්නට ලැබෙනවා.

ජීවිතේ බොහෝමයක් තැන්වල නැවතුණා හා සමානව අසීරුම තැනකදී ජීවිතේ ගැන අමාරු තීන්දුවක් ගන්න ගයත්‍රි තීන්දු කරනවා.

ඒ ඇගෙත් චන්නගෙත් දික්කසාදය.

ඇය අද හරි අපූරූ ඡායාරූප ටිකක් එක්ක අපූරූ සටහනකින් ඇයගේ සමාජ ජාලා ගිනුම යාවත්කාලීන කර තිබුණා.

මේ ඒ සටහන සහ ඡායාරූප බලන්නකෝ ඇය නම් එන්න එන්නම තරුණ වෙනවා.

“මම හිතන්නේ හැමෝගෙම ජීවිතය සිද්ධි මාලාවකින් පාලනය වෙනවා.

ඔවුන් තමන්ට අවශ්‍ය දේ තෝරා ගන්නා අතර එය ඔවුන්ගේ පාලනයේ තිබේ නම් ඔවුන්ට එයට ළඟා විය හැකිය.

සමහර විට වාසනාව ඔවුන් මත බැබළෙන අතර සමහර විට එය එසේ නොවේ.

මටත් හිතෙන්නෙ හදිසි අනතුරු සිද්ධ වෙනව වගේම අපි ආදරේ කරන අය වෙනුවෙන් කරන්න ඕන නැති දේවල් කරන්න වෙන තත්වෙකට අපිව පත්වෙලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: