2023 ජනවාරි 11, පෙ.ව. 10:41
නව වසර උදාවු දින පහලොස් හැවිරිදි දැරියක් ආගිය අතක් නොමැති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ කිරීමේදී දින හයකට පසු තරුණයෙකු සමඟ කාමරයක සිටියදී සොයාගත් බව පින්වත්ත පොලිසිය පවසනවා.
පහලොස් හැවිරිදි දැරිය රැගෙන ගොස් රදවා තබාගැනීම සම්බන්ධයෙන් තරුණයාද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කළා.
සැකකාර තරුණයා දැරියව පානදුර,මාලමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නැන්දාගේ නිවසේ රදවාගෙන සිටීයදී සොයාගත් බව පොලිසිය පැවසුවා.
දැරිය අධිකරණ වෛද්‍යවරයෙක් හමුවට යොමුකිරීම සඳහා රෝහල් ගතකර ඇතැයි රෝහල් ප්‍රකාශයකයෙක් පැවසුවා.
2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 04, පෙ.ව. 12:10
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26