hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 05, පෙ.ව. 6:31



ගෝඨාභය රාජපක්ෂ මහතා, එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ  මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ මේවන විට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පසුගිය 26 වනදා අලුයම 02.55 ට කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින බව වාර්තා වනවා.

එහි දී හිටපු ජනාධිපතිවරයා Saif Belhasa සමග Fame Park හි සිය නිවාඩුව ගත කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද හමුව තිබෙනවා.







ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: