2022 නොවැම්‍බර් 16, ප.ව. 5:29
මීට මාසයකට පමණ ඉහතදී විවාහ දිවියට එලඹුණ යුවතියක් අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් වාර්තා වුණා ඔබට මතක ඇති.
ඇයගේ නම හර්ෂනී ධර්මවික්‍රම.
ඇයගේ හදිසි වියෝවට හේතුව වී ඇත්තේ පිත්තාශාය ආශ්‍රිත ගල් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඇති වූ සංකූලතා හේතුවෙනුයි.
ඇයගේ මෙම සැත්කම සිදු කළ වෛද්‍යවරයාට සමාජ මාධ්‍ය තුළ දැඩි විරුද්ධත්වයක් එල්ල වී තිබෙනවා.
බොහෝ දෙනෙක් පවසන්නේ එම වෛද්‍යවරයා සිදු කළ බොහෝ සැත්කම් අසාර්ථක වී ඇති බවයි.
මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා කීවත් තවමත් ඒ පිළිබඳව ආරංචියක් නැහැ.
මේ අතර, හර්ෂණීගේ මල්ලි හර්ෂණි ගැන නිරන්තරයෙන් මතක අවදි කරමින් සංවේදී සටහන් මුහුණු පොතට එක් කරනවා.
2025 ජනවාරි 18, පෙ.ව. 12:04
2025 ජනවාරි 18, පෙ.ව. 12:01
2025 ජනවාරි 17, පෙ.ව. 12:08
2025 ජනවාරි 16, පෙ.ව. 12:02
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
18-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25
17-01-25