hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:19



කමල් අද්දරආරච්චි කිවුවම කවුද නොදන්නේ මුළු රටේම ආදරය දිනාගත්ත ආදරණිය නිහතමානී කලාකරුවෙක් තමයි ඔහු.

ඔහු කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් තමයි.

ඔහුගේ ආදරණිය ලොකු පුතා රයන් පසුගියදා යුග දිවියට පිවිසුනා.

ඒ ටනෂා හතරසිංහගේ ආදරණිය බාල නැගනිය සමගින්.

ඉතින් මේ විවාහය සුවිශේෂී විවාහයක් බවට පත්වුනා.

කලා තරු බොහොමයක් මේ විවාහ උත්සවය සදහා සහභාගි වී සිටිනු අපට දැකගන්නට අපට හැකියාව ලැබුනා.

ඉතින් ඒ විවාහ උත්සවයේදී කමල් අද්දරආරච්චි, බිමල් ජයකොඩි සහ හේමාල් රණසිංහ එකට එකතු වෙලා ගායනා කරපු ගීතයක් ගැන මේ වෙනකොට ගොඩක් දෙනෙක් කතා කරනවා.

එම සම්පුර්ණ වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: