2022 දෙසැම්‍බර් 28, පෙ.ව. 10:19
කමල් අද්දරආරච්චි කිවුවම කවුද නොදන්නේ මුළු රටේම ආදරය දිනාගත්ත ආදරණිය නිහතමානී කලාකරුවෙක් තමයි ඔහු.
ඔහු කලා ක්ෂේත්‍රයට නැතුවම බැරි චරිතයක් තමයි.
ඔහුගේ ආදරණිය ලොකු පුතා රයන් පසුගියදා යුග දිවියට පිවිසුනා.
ඒ ටනෂා හතරසිංහගේ ආදරණිය බාල නැගනිය සමගින්.
ඉතින් මේ විවාහය සුවිශේෂී විවාහයක් බවට පත්වුනා.
කලා තරු බොහොමයක් මේ විවාහ උත්සවය සදහා සහභාගි වී සිටිනු අපට දැකගන්නට අපට හැකියාව ලැබුනා.
ඉතින් ඒ විවාහ උත්සවයේදී කමල් අද්දරආරච්චි, බිමල් ජයකොඩි සහ හේමාල් රණසිංහ එකට එකතු වෙලා ගායනා කරපු ගීතයක් ගැන මේ වෙනකොට ගොඩක් දෙනෙක් කතා කරනවා.
එම සම්පුර්ණ වීඩියෝව පහතින්,
2023 දෙසැම්‍බර් 05, ප.ව. 7:08
2023 දෙසැම්‍බර් 05, ප.ව. 6:34
2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:49
2023 දෙසැම්‍බර් 05, ප.ව. 1:30
2023 දෙසැම්‍බර් 05, පෙ.ව. 11:07
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
04-12-23
04-12-23