2022 නොවැම්‍බර් 03, පෙ.ව. 11:17
ඊයේ (02) පැවති විරෝධතා පාගමන අතර මගින් නතර කළ පොලිස් බාධා මැඩලීමට එජාප හිටපු මන්ත්‍රීනී, සජබ සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය තනිව උත්සහ ගනු ලැබුවා.
ඊයේ දින විරෝධතාව නොපවත්වන්නැයි විරෝධතාවයේ නායිකාවක් ලෙස ඊයේ උදෑසන පොලිසිය විසින් ඇයට ලිපියකින් දැනුම් දී තිබුණා.
විරෝධතාකරුවන් කොටුව දුම්රියපොළ දෙසට ගමන් කිරීම පොලිසිය විසින් වළක්වා සාමකාමී විරෝධතාවයකට පොලිසිය බාධා කළ බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අවධාරණය කළා.
මේ “රනිල් රාජපක්ෂගේ” අවසානය බවද ඇය පැවසුවා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26