2022 නොවැම්‍බර් 07, පෙ.ව. 5:26
ඊයේ (06) විකාශය වුණ හිත ඉල්ලන තරු වැඩසටහන සුවිශේෂයි.
ඒ මීට පෙර එම වැඩසටහන මෙහෙයවූ රංගන ද සිල්වා එයින් ඉවත් කිරීමයි.
මෙවර එම වැඩසටහන මෙහෙය වුයේ නිවේදිකාවක් සහ නිවේදකයෙක් විසින්.
ඒ ජයන්ත අතපත්තු සහ සංජුලා රවිශ්මි විසින්.
බොහෝ විට හිත ඉල්ලන තරු වැඩසටහන ට්‍රෙන්ඩින් පවා එනවා.
ඊයේ හිත ඉල්ලන තරු වැඩසටහන ගෙන්වා තිබුණේ ආදරණීය යුවළවල් දෙකක් සහ පියෙක් සහ පුතෙකුයි.
ඒ ඊයේ පෙරේදා යුග දිවියට පිවිසි අනූෂා දමයන්ති සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන අමිල ජයතිලක, ප්‍රවීණ නළු බන්දු සමරසිංහ සහ ඔහුගේ පුත් කාංචන සමරසිංහ, ලෝකයේ සිටින එකම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිය වන ආශ්චර්‍යා ජයකොඩි සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන සේසත් ජයකොඩියි.
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26