hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 4:39



ඉරිදා (06) විකාශය වුණ හිත ඉල්ලන තරු වැඩසටහන සුවිශේෂයි.

ඒ මීට පෙර එම වැඩසටහන මෙහෙයවූ රංගන ද සිල්වා එයින් ඉවත් කිරීමයි.

මෙවර එම වැඩසටහන මෙහෙය වුයේ නිවේදිකාවක් සහ නිවේදකයෙක් විසින්.

ඒ ජයන්ත අතපත්තු සහ සංජුලා රවිශ්මි විසින්.

බොහෝ විට හිත ඉල්ලන තරු වැඩසටහන ට්‍රෙන්ඩින් පවා එනවා.

ඊයේ හිත ඉල්ලන තරු වැඩසටහන ගෙන්වා තිබුණේ ආදරණීය යුවළවල් දෙකක් සහ පියෙක් සහ පුතෙකුයි.

ඒ ඊයේ පෙරේදා යුග දිවියට පිවිසි අනූෂා දමයන්ති සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන අමිල ජයතිලක, ප්‍රවීණ නළු බන්දු සමරසිංහ සහ ඔහුගේ පුත් කාංචන සමරසිංහ, ලෝකයේ සිටින එකම දෘශ්‍යාබාධිත මෝස්තර නිර්මාණ ශිල්පිය වන ආශ්චර්‍යා ජයකොඩි සහ ඇයගේ ස්වාමිපුරුෂයා වන සේසත් ජයකොඩියි.

මෙම වෙනස ගැන වැඩසටහන බලන රසිකයින් ප්‍රතිචාර දක්වා තිබූ අතර වැඩසටහනේ යූටියුබ් වීඩියෝවේ පහළින් පළව ඇති කමෙන්ට්ස් කිහිපයක් පහතින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: