2022 නොවැම්‍බර් 16, පෙ.ව. 10:33
සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්.
මේ වෙනකන් ඉරාජ් කරපු ගීත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.
ඒවා යූටියුබ් ට්‍රෙන්ඩින් පවා ඇවිත් තියෙනවා.
ඉතින් මේ ටිකේ ඉරාජ් අලුත් වැඩකට අතගහලා කියලා තමයි ආරංචි වෙන්නේ.
ඒ අලුත් මියුසික් වීඩියෝ එකක්.
මෙම අලුත් මියුසික් වීඩියෝව දෙසැම්බර් 01 වනදා සවස 05.00ට තමයි නිකුත් කරන්න සැලසුම් කරලා තියෙන්නේ.
මේකේ විශේෂත්වය වෙන්නේ මෙම වීඩියෝවේ රූපගත කිරීම් හොලිවුඩ් වල සිදු කිරීමයි.




2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26