hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජූලි 10, පෙ.ව. 12:01



ජැක්සන් ඇන්තනී කියන්නේ සිංහල සිනමාවටත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත්  විශාල සේවයක් ඉෂ්ඨ කරපු කලාකරුවෙක් කියන්න කොයි කවුරුත් දන්නවා.

එදා හදිසි අනතුර නිසා තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා ජැක්සන් වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නේ.

පසුගිය කාල වකවානුව පුරාවටම සමාජ මාධ්‍ය හරහා සංසරණය වුණා ජැක්සන්ට විතරක් ඇයි මෙහෙම විශේෂ සැලකිල්ලක් දක්වන්නෙ කියන දේ.ඒ වගේම ජැක්සන්ගේ මේ වෙද්දි හදවත විතරයි වැඩ කියලත් තවත් බොහෝ දෙනෙක් සඳහන් කරලා තිබ්බා.

සමාජ මාධ්‍ය හරහා ජැක්සන් ගැන කතා කරන එක රැල්ලක් බවට පත් වෙච්ච කාල වකවානුවක් තුළ ඔහුගේ අලුත්ම තොරතුරු ගැන පසුගිය දවසක කර නැවත වතාවක් සමාජ මාධ්‍ය හරහා කතාබහ කරන්න පටන් ගත්තා.

ඔහුට ආදරේ කරන ඔහුගේ පවුලේ අය විතරක් නෙවෙයි මුළු මහත් ලංකාවේම ජනතාව ඔහු නැවත සුව වෙලා එනතුරු බලන් ඉන්නවා.

ඔහුගේ කලා හැකියාව අඩුවක් නැතිව පිහිටලා තියෙන අකිල සහ සජිත වගේම මාධවිත් ලංකාවෙම රසික රසිකාවියන්ගේ සිතෙහි රැඳිලා ඉවරයි.

ඉතින් මේ වගේ පවුලක ලොකු කොල්ලා වුන අකිල ඔහුගේ පවුල ගැන අපූරු සටහනක් තබා තිබුනා.

මම හැමදාම අඩම්බර උනේ මගේ පවුල හින්දා…
අප්පච්චිත් එහෙමයි
තව ටිකයි ඔහොම යං





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: