hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 3:03



ධනුද්දරගේ ආදරණීය බිරිඳ නැවත වරක් ගැබ් අරන් කියලා  අපි  මීට කලින් කිව්වනේ.

ඉතින් මේ කියන්න යන්නේ ඒ ගැන ලැබෙන අලුත්ම ආරංචිය ගැන.

මේ දවස් වල අඛිල ගැන වැඩි වශයෙන් කතා වෙන්නේ අඛිල ආයෙත් තාත්තා කෙනෙක් වෙන්න යන හින්දා.

ඒ පිළිබඳ ඔහුගේ සහෝදරිය මාධවීත් සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් සටහනක් එක් කර තිබුණා.

මේ තියෙන්නේ ඒ සටහන.






ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: