hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 12:13



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 09 වනදා අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ආශිර්වාද තරමට ම ගලාගෙන ආව විවේචන රැසක් මැද අවසන් ගමන් ගිය දැවැන්ත රංග පෞරුෂයකි ජැක්සන් ඇන්තනී.

මියගියා කියලා ඒ විවේචනවල අඩුවක් නම් නෑ.

මේ මොහොතෙත් මුහුණු පොතේ හුවමාරු වන සටහන් අතරෙ ඔහු නමින් ලියවුණු විවේචනාත්මක සටහන් සෑහෙන්න.

ජැක්සන් ඇන්තනීගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ සිය සැමියාගේ වියෝව සම්බන්ධයෙන් කම්පනයට පත් වෙලා තිබෙනවා.

ඇය සිය සැමියාගේ වියෝව සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: