hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 04, පෙ.ව. 10:40



කේ.සුජීවා කිව්ව ගමන් මතක් වෙන්නේ ඉගි මරන තරු රෑන ගීතයයි.

ඉතින් ඇය මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි චරිතයක් වෙලා ඉවරයි.

මේ වෙනකොට සුජීව සිය දෙවෙනි විවාහයෙන් පවා වෙන් වෙලා දරුවන් දෙදෙනා එක්ක ජීවත් වෙනවා.

ඉතින් මොවුන්ට පසුගියදා යම්කිසි සිදුවීමක් වෙලා තියෙනවා.

ඒ තමයි කේ.සුජීවා සහ දුව අංජලී විසින් මහ මගදී සිදු වූ රිය අනතුරක් නිසා අනිත් පාර්ශවය සමග රණ්ඩු වන වීඩියෝවක්.

ඔන්න ඉතින් එහෙම සිදුවීමකට මුහුණපාන්නට වුණේ ඇයි, එදා වුණේ මොකක්ද , එහෙම හැසිරෙන්න වුණේ ඇයි වගේ කරුණු පැහැදිලි කිරීමක් අපිට දකින්න ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: