2024 ජනවාරි 04, ප.ව. 2:09
 
            
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.
මාධවී වත්සලාගේ ආදරණීය සහකරු කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියානන්ගේ හදිසි අභාවය ගැන අපි ඔබට කිව්වා මතක ඇති.
කසුන්ගේ ආදරණිය පියාණන් මීට දින කීපයකට පෙරයි අභාවප්‍රාප්ත වුණා.
කසුන්, මාධවී සිටින ජායාරූපයක් සමඟ සටහනක් මුහුණුපොතේ පළ කර තිබෙනවා.
තාත්තා නැතිවෙන්න කලින් දවසෙ අම්මට කිව්වලු ‘මට හරි සතුටුයි ඔයා මාව බලාගත්තා වගේ කසුන් පුතාව මාධවී දුව ආදරෙන් බලාගන්නවා දැක්කම’ කියල ඒක ඇත්තම ඇත්ත තාත්තේ. අනේ ඇස් ඇරලා මේ බලන්න !

 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්බර් 01, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25