hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ජනවාරි 06, පෙ.ව. 4:05



කාවිංග පෙරේරා කියන්නේ අපි හැමෝම දන්නා හඳුනා චරිතයක්.

කළා ක්ෂේත්‍රයේ ඉහලටම ගිය හැමෝගෙම ආදරය දිනාගත් අයෙක් හැටියට තමයි ඔහු අපි හැමෝම හඳුනන්නේ.

ඔහු රංගනයෙන් වගේම අද වෙද්දී නිවෙන්දනයෙන්ද දස්කම් දක්වමින් තමයි රසිකයන් තම ආදරය එකතුකරගන්නේ.

ඔහු විවාහක තරුණයෙක්. ටික කාලයකට පෙර තමයි ඔහු විවාහ වුනේ.

නිර්මාණ කටයුතුවල ඉදහිටක දකින්න පේන්න ඉන්න කාවිංග, නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා.

  මේ කඩවසම් තරුණයා පසුගිය දිනක තම පියාගේ මරණය  පිළිබඳව අතිශය සංවේදී කතාවක් පවසනවා.  

” ජීවිතයේ එක් තැනකදී මට වැරදුනා. මම විශ්වාස කරනවා මගේ පියාගේ මරණයට මමත් වගකියන්න ඕන කියලා. මගේ පැත්තෙන් එයාට ආපු ප්‍රෙෂර් එකත් ඒකට හේතුවක් වෙන්න ඇති. හැබැයි මට කරන්න පුළුවන් උපරිම දේ මම අප්පච්චි වෙනුවෙන් කළා. මම අතීතය හාරා අවුස්සන්න කැමති නැහැ. හැබැයි ඒ වරද නිවැරදි කර ගන්න මට අවස්ථාව ලැබුණා. ඒ මගේ බිරිඳගේ තාත්තා අසනීප උන ගමන් මම ඔහු සමග මාස හයක් කැන්සර් හොස්පිටල් එකේ හිටියා.”  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: