hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 10:13



ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක විකාශය කළ රියැලිටි තරගාවලියකින් ජය ගැනීමට ශ්‍රී ලාංකික දැරියක් සමත් වී තිබෙනවා.

ඉන්දීය Zee Tamil රූපවාහිනී නාලිකාව විසින් සංවිධානය කළ මෙම little champs 2023 තරගාවලියේ අවසන් තරගය ඊයේ පැවතියා.

එම තරගාවලියේ කිරුළ දිනාගැනීමට සමත්ව ඇත්තේ යාපනය ප්‍රදේශයේ සිට එම වැඩසටහන සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකික දැරියක් වන කිල්මිෂායි.

තරගාවලියේ කිරුළ හිමිකරගත් කිල්මිෂාට ඉන්දීය රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් ද හිමි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: