hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 05, පෙ.ව. 12:02



මේ වෙනකොට එක එක මාතෘකා සමාජයේ කතා බහට ලක් වෙනවා.

මිනිස්සුන්ගේ ඔළු අවුල් වෙලා කිව්වොත් හරි.

ඒ අස්සේ එක එක බලවේග මගිනුත් මිනිස්සු අවුල් කරනවා.

දෙවිවරු පහළ වෙනවා, බෝධිසත්වයෝ පහල වෙනවා.

මිහිස්සුන්ගේ ලෙඩ හොද කරන අය පහල වෙනවා.

ඔය එකී නොකී මෙකී අය මේ වෙනකොට අපේ සමාජයේ ඉන්නවා.

මේ වෙනකොට තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මේ වීඩියෝව ඔබත් බලාම මොකක්ද කියලා හිතලා බලන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: