2022 දෙසැම්‍බර් 29, ප.ව. 1:33
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන ප්‍රියමන්ත හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඇහැලියගොඩ ප්‍රදේශයේ ඊයේ (28) රාත්‍රියේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇති වූ හෘදයාබාධයක් හේතුවෙනුයි ඔහු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.
මිය යන විට ඔහු 36 වන වියේ පසුවුණා.
චලන ප්‍රියමන්තගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වන රිදම් ගිටාර් වාදන ශිල්පී සුදත් නාවලගේ මෙලෙස අදහස් පළ කළා.
“ෂෝ එකක් තිබුණා. ඉතිං ඒක ඉවර වෙලා කෑම කන අවස්ථාවේදී මෙයා එකපාරටම වැටුණා. ඉතිං එතකොට ටක්ගාලා අපි හොස්පිටල් ගෙනාවා. හොස්පිටල් එකෙන් කියන්නේ හාට්ඇටෑක් එක්ක ඇවිල්ලා තමා. ඇටෑක් එක නිසා නැතිවෙලාම තමා වැටිලා තියෙන්නේ.ගොඩාක් ඩොක්ටස්ලා ඉතිං මහන්සි වුණා පැය භාගයක් විතර පංච් කරකර. ඉතිං ඒගොල්ලෝ කියන්නේ ගේනකොටම නැති වෙලා කියලා.”
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26