hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 26, ප.ව. 3:26



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

දේශපාලනයට සමු දීපු  ඔහු පසුගිය කාලය පුරාවටම තෙවැනි වරට විවාහ වෙච්ච ආදරණීය බිරිඳ සමඟ එකතු වෙලා  විවිධාකාරයේ  පින් අතේ වැඩ කරන්නත් පටන් ගත්තා.

කොහොම හරි ඒ දේවල් ඒ විදිහට සිද්ද වෙද්දි තමන් ජීවිතය කරන කියන බොහෝ දේවල් පිළිබඳව ඔහු මුහුණු පොත හරහා විවිධ කාව්‍ය සංකල්පනා ලියන්නත් අමතක කරන්නේ නැහැ.

ධුමාධව ගැන කතා කතාකරද්දී ඔහු පළමු වරට  විවාහ ජීවිතයට ඇතුළත් වෙන්නේ ආදරණීය රංගන ශිල්පිනියක් වෙච්ච නිල්මිණි තෙන්නකෝන් මහත්මිය සමඟ.

මේ විදිහට අවුරුදු ගණනාවක් මේ දෙන්නා ගොඩක් ආදරෙන් ජීවත් වුණත් ඇතිවුණු යම් කිසි නොගැලපීම් මත දෙන්නා තීරණය කරනවා විවාහය විවාහය දික්කසාදය දක්වා  දුරදිග ගෙනියන්න.

දෙන්නා දික්කසාද වන විට මධුමාධව සහ නිල්මිනිට ආදරණීය දියණියක් හිටියා. ඇය නමින් ස්වේතා.

අද වෙද්දි දෙන්නා දෙපැත්තට වෙලා හිටියත් මධුමාධව තමන්ගෙ දියණිය පිළිබඳව හොයලා බලන්න අමතක කරන්නේ නෑ.

මධුමාධව හරි අපුරු පෝස්ටුවක් සිය මුහුණුපොතට එකතු කර තිබුණේ මෙලෙසයි.

යාපනයේදි හොර රහසින් සිල් බින්ද

කිරි පපුවේ හලා ගත් මම අරවින්ද

හදුම් කූරූ සුවදට කඩයප්පන් සුදද එකතු උනාම…… උදෑසනට මොකක්ද අමුතු ආදරයක් ගේනවා….

යාපනේ බොහෝ මිමිස්සු මාව දන් නැති කම..

ඒ සුවද දරුවෙක් වගේ හැරි හැරි බල බල විදින්න මට උදව් කලා….

තාම්බු ඉල්ලම් හෝටලය ඉදල නල්ලූර් කන්නසාමි කෝවිලට තියෙන කිලෝමීටර් දෙක ඇවිද ගෙන ආවෙ…. කෝවිල් යන්න නෙවෙයි…

තෝසෙ කඩේකට රිංගල…

තෝසෙ මසල වඩේ කොච්චි සාම්බාරු එක්ක අල බෝල කන්න කලින්…

පැය ගානක් ඇවිදල..

යාපා පටුනේ හැඩ බලන්න…

මල් කොන්ඩෙට ගහල යන දෙමල තරුනියන් ගෙ පුලුල් උකුලු තමිල්නාඩු නිලියන් සිහි කෙරුනේ නොදැනුවත්වම…

කිසිම හේතුව්ක් නැතිව කෑ ගහල හිනා වෙන තරුන දැරියො… කෝවිල් සුවදට ඕලාරික කමක් ගෙනාව…

කමල හසන්ල රැජිනි කාන්ත් ල විජේල ප්‍රබු දේවල බයිසිකල් වල නැගල එහෙ මෙහෙ යනවා….

උන්ගෙ ශ්‍රීදේවිලා, ජයලලිතල, නයනතාරල, අනුශ්කල හොයන්….

උනුම උනු කල් කිරි එකක් බිබී..

කඩ මන්ඩියෙ කෙලවරක තල් කොල වලින් සැරශුන පොඩි කඩේ කඩමන්ඩියේ ඉද ගත්තෙ..

මට පිටි පස්සෙන් තියෙන දොර වැහෙන්න මන්…

කවුරු හරි ඒ දොරෙන් ඇතුලට ආවොත් මට නැගිටින්න වෙනවා…

තල් කොල වලින් වැහුන ලිද ලගින් ඇහෙන වතුර සද්දෙන් සහ හමපු පිච්ච මල් සුවදින්..

ගැහැනු කෙනෙක් වතුර හලා ගන්න ගමන් හිමින් මුමුනන දෙමල ගීතය…

උදෑසනට මොකක්ද වෙනසක් ගෙනාවා..

උනු කල් කිරි එකයි…

යාන්තමට පෙනෙන අඩ නග්න ගැහැනු රුවයි මැද මම…

තල් අතු අතරෙන් හැකි තරම් මගෙ ඇස් දෙක යවන්න අසාර්තක උත්සාහයක් ගත්තා…

එක පාරටම නාන සද්දය නැවතුනා….

ගෙජ්ජි සද්දයක් මගෙ පසු පසින් ඇහෙන්න උනා…

මම හැරුනා…

කෙටි සාලුවකින් තෙත සිරුර වහගත් ..

පුපුරන්න තරම් මහත පයෝදර රදවා ගත් සාලුව අතින් අල්ලන්…

ම්හත පිරුන කලවා දෙකේ කහ ගාන

රූමත් දමිල තරුනිය ලගින් හමපු පිච්ච මල් සුවද විදින්න ඉඩ දුන් නෑ ඒ අඩ නිරුවත් සිරුර…

මම එක පාරටම පසු පසට තල්ලුකරා…

උනුම උනු කල් කිරි එක මගෙ පපුවට වැටුනා…

මම එක පාරටම ඇහැරුනා…..නින්දෙන්…

මට මගෙ නෝන දුන්න අවවාදය මතක් උනා…

“පෝර්න් හබ් එක (porn hub)

ඕනවට් වඩා බලන්න එපා මහත්තයො….

ගානකට බලන්න…..”

මගෙ නෝන හරි… මම පිලිගත්තා…

කරුනාකරලා ඔය හොරෙන් හොරෙන් ඔඉව බලන අය ඒක නවත්තන්න පීස්….

මගෙ නෝනට පිංසිද්ද වෙන්න…

ඇත්තටම මම නම් ආයෙ බලන්නෙම නෑ පෝර්න් හබ්….

ඔය මල ජරා වල් wana චර චිත්‍රපට ….මන් අදිටන් කලා..

බලනවනම් xhemster, yourporn, xvideo

වගේ වැදගත් යමක් තියෙන ඒවා බලන්න මම අදිශ්ටාන කර ගත්තා…

එච්චර තමයි…තව මොනවද කියවන්නෙ…

ආ දැන් ඔය ලමයි තමන්ගෙ වැඩක් බලා ගන්න.. මෙතන කට ඇරන් ආව ඕප දූප කියවන්න….

The මදු මදව බ්ලූවින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: