hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 30, පෙ.ව. 10:05



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

මදුමාධව පසුගියදා බසයේ සිදුවුණු අපූරු සිදුවීමක් ඡායාරූප ගත කර තිබුණා.

ඒ ගැන විනෝදාත්මක පැදි සටහනක් ලියා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කරන්න මදුමාධව අමතක කළේ නැහැ.

මධුමාධව මෙසේ සිය මුහුණුපොතේ තැබූ සටහනට ඔහුගේ ප්‍රේක්ෂකයන් කිහිපදෙනෙක් සිය අදහස් දක්වන්න අමතක කර තිබුණේ නැහැ.

ඒ අතර තිබු සුවිශේෂී කමෙන්ට් කිහිපයක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: