hit counter

2026 ජූලි මස 01 වන බදාදා

2025 මාර්තු 15, පෙ.ව. 10:53



පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයකදී පෙක්‍ෂකයන් විසින් වේදිකාවට පහර දී තිබේ.

සංවිධායකයන් පොරොන්දු වූ පරිදි ගායකයන් සහභාගී නොවූ බව බවත් වේලාසන සංගීත සංදර්ශනය නතර කිරීමටත් විරෝධය පළ කරමින් මොවුන් මෙසේ හැසිරී ඇත.

වේදිකාව ඉදිරි සිටි පිරිස් විසින් වේදිකාව දෙසට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය එය නතර කිරීමට උපරිම උත්සාහයක් දැරුවද සැලකිය යුතු ලෙස එය සාර්ථක වී නැත.

ප‍්‍රහාරයෙන් වූ හානිය කොතෙක්දැයි මෙතෙක් වාර්තා වී නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: