hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:09



මේ දිනවල සමාජ මාධ්‍යවල වැඩි වශයෙන් කතා බහට ලක්වෙන දෙන්නෙක් තමයි මහේෂි සහ රංජන් කියන්නේ.

මොකද ඒ දෙන්නගේ ජායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඒ ජායාරූප සමාජ මාධ්‍යයේ දැඩි ලෙස ශෙයාර් වෙලා තියනවා වගේම ඒකට ප්‍රතිචාර ගොඩක් හිමි වෙලා තියෙනවා.

කොහොම උණත් මේ දෙන්නා මේක හිතා මතාම ජනප්‍රිය වෙන්න කරපු දෙයක් කියලත් කියනවා බොහෝ දෙනෙක්.

කොහොම වුත් මේ දෙන්න හොදම යාලුවො විදියට ජනතාව අදුරගත්‍තේ රංජන් හිරේ ඉන්න දවස්වල මහේෂිගේ හැසිරීම නිසා.

රන්ජන් එක්කම මහේෂිව දකින බොහෝ තැන්වල, විශේෂයෙන් සමාජ මාධ්‍යය තුළ විවිධ කතා, කමෙන්ට්ස් හරි සුලබයි.

එහෙම වැටෙන කමෙන්ට්ස් ගැන මහේෂි පොදුවේ කාටත් උත්තරයක් දීලා තිබුණා.

”ලංකාවේ ඉන්දියාවේ වෙනස..

පලවෙනි ෆොටෝ ඒකෙ ලංකාවේ අයගේ comments බලන්න දීපිකා ගේ කෙලෙහි ගුණ ශාරුක් නේ එයාව අදුන්නලා දුන්නේ බලන්න ඒ ආදරේ..

මොනා උනත් අපේ පුංචි ලංකාවට ඉන්න super star තමයි Ranjan Ramanayake මේ ෆොටෝ 1 comments back side ok ද? ගැහුවද ලංකාවේ මෙච්චර අසහනේන් ද ජිවත් වෙන්නේ පිරිමි තමයි ගොඩක් දාලා තියෙන්නේ පව් අනේ සම්පත් කියලත් දාලා තිබ්බා athatama කියනවා නම් සම්පත් තමා මටත් වැඩිය රන්ජන් aiyata කැමති හේතුව ranjan කියන්නේ මිනිහෙක් ට කන්න බොන්න natham තමන්ගේ ඇදුම හරි ගලවලා දෙන කෙලින් කථා කරන හොරකම් නොකර මනුස්සයෙක්.. හැම මනුස්සයා ලගට ගිහින් කථා කරන නිහතමානී මනුස්සයෙක් මම නම් හරිම ආදරේ මනුස්සයෙක් හොද නළුවෙක්… ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්න හින්දා තමයි අපිට මෙහෙම දුක් විදින්න වෙලා තියෙන්නේ තමන්ගේ රටේ තියෙන කිසිම දෙයක් අගය කරන්නේ නෑ සිංහල ත් බෑ වගේ තමයි සමහරු ඉන්නේ.. බුදිය මිනිස්සු ලෝකෙට පේන්න ෆොටෝ දාගෙන ආදරේ ප්‍රකාශ කරන්නේ නෑ

මට ඉන්නේ හොද කොන්ද පන තියෙන ආදරණීය මහත්තයෙක් ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: