2024 පෙබරවාරි 16, පෙ.ව. 12:04
මංජුල පීරිස් කියලා කියන්නේ අපේ රටේ ජනප්‍රිය ජෝතිෂ්‍යවේදී.
මංජුල පීරිස්ගේ පුතා තමයි ශානක පිරිස් කියලා කියන්නේ. ශානක අලුත් වැඩකට අත ගහලා තියෙනවා.
ඒ මොකක්ද කියලා සමහරවිට ඔබ දන්නවත් ඇති නොදන්නවත් ඇති.
ශානක අලුත් මියුසික් වීඩියෝ එකක් කරලා තියෙනවා.
ඒ මියුසික් වීඩියෝ ඒකේ නම තමයි “මල් වාරේ”.
මේ වෙනකොට එම මියුසික් වීඩියෝවට උණුසුම් ප්‍රතිචාර ගොඩක් ලැබෙමින් පවතිනවා.
මේ අලුත් නිර්මාණයේ තනු නිර්මාණය සහ සංගීතය සිදු කරලා තියෙන්නේ සංජුල හිමාල.
එම වීඩියෝ පද රචනය සිදුකර තියෙන්නේ සුදේශ් අත්තනායක.
එම මියුසික් වීඩියෝ පහතින්,
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
2026 අප්‍රේල් 24, පෙ.ව. 9:57
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:11
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26