2023 ජනවාරි 03, පෙ.ව. 8:17
නදීක කරුණානායක වගේම තිළිණි පෙරේරා කියන නම් දෙකම ඔබට හුරු පුරුදුයි.
නම් දෙක විතරක් නෙවෙයි ඔබට ඔවුගේ කටහඬ පවා හුරුයි.
ඔවුන් ස්වර්ණවාහිනී නාලිකාවේ නිවේදකයන් යුවළක්.
මේ වෙනකොට ඔවුන් ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉවත් වෙලා ඉන්නේ.
කාලයක් නිහඩ වෙලා හිටපු මොවුන් නැවත ප්‍රවෘත්ති කියනවා කියන ආරංචිය අපිට ආවා.
ඒ ජාතික රූපවාහිනියේ.
ඒ ගැන තිලිණි සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.
නදීක එනවා තිළිණි එක්ක ආයෙත් නිව්ස් කියන්න.
ජනවාරි 3 සිට සවස 6.50 ට ජාතික රූපවාහිනිය බලන්න.
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
2026 අගෝස්තු 27, පෙ.ව. 12:15
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26