hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 17, ප.ව. 12:15



ඊයේ (16) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව හරහා ෆේස්බුක් ලයිව් ඔස්සේ ජනතාව හමුවට පැමිණියා.

එහි දී මන්ත්‍රීවරයා ජනතාව ඇසූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට ද කටයුතු කර තිබුණා.

නමුත් එහි දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනතාවගෙන් ලැබුණේ අනපේක්ෂිත ප්‍රතිචාරයක්.

එහි දී කමෙන්ට් තීරුවේ අදහස් දක්වමින්, බොහෝ පිරිසක් නාමල් රාජපක්ෂට ‘නිවන් සුව ලැබේ වා’ යනුවෙන් පළ කර තිබුණා.

කෙසේවෙතත් මිට ටික මොහොතකට පෙර නාමල් රාජපක්ෂ මහතා සිය මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.

එහිදී ඔහු ඒ සඳහා යොදා ඇති # ටැග් සඳහා ජනතාවගේ අවධානය දැඩි ලෙස යොමු වී තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: