2023 ජනවාරි 14, පෙ.ව. 6:07
නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ ඉතාමත් ජනප්‍රිය තරුවක්.
ඇගේ සුන්දර රූප සොබාව සහ ඇය සම්බන්ධයෙන් විවිධ කරුණ හේතුවෙන් පසුගිය කාලය පුරා විවිධ කතාබහ හැදුණා.
නිරන්තරයෙන් විවේචන, අවලාද එනවා වුණත් ඒ දේවල් තඹේකට මායිම් නොකරන කෙනෙක් තමයි නතාශා කියන්නෙ.
මේ ඇය මෑතක ඇයව විවේචනය කරන පිරිස් වෙත දුන්නු සංවේදී උත්තරයක්.
“ළඟදි මගේ මූණ ළඟට පේන චූටි වීඩියෝ එකක් මම දැම්මා. ඒකේ මගේ මූණේ සේරම පේනවා. කවුරුහරි කමෙන්ට් එකක් දාලා තිබ්බා මොකක් හරි ක්‍රීම් එකක් පාවිච්චි කරලා නතාශගේ මූණේ අනවශ්‍ය රෝම එහෙම තියෙන්නෙ කියලා. ඒ කියන්නෙ මගේ මූණේ කොණ්ඩෙ වැවිලා තියෙන්නෙ ඒකේ සයිඩ් ඉෆෙක්ට් එකක් නිසාලූ. එහෙම කියපු කෙනා දන් නෑනේ ඇත්තටම මගේ මූණේ අනවශ්‍ය රෝම තියෙනවා. ඒකට හේතුව එයා දන් නෑ. මට පීකොස් කියන රෝගී තත්ත්වය තියෙනවා. ඒ කෙනා එහෙම කළේ ඒක නොදැන. ඉතින් කෙනෙක්ව පහළට දාන්න කලින් එයාගේ හිත රිද්දන් කලින් හිතන්න. මොකද ඔබ දන්නෙ නැති දෙයක්, මම විඳවනවා වෙන්න පුළුවන්..”
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26