hit counter

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 17, පෙ.ව. 7:27



මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.

ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.

ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.

මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.

ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.

ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියක් එකතු වුනා.

ඇය තමයි මෙයිලි නිචෝලා රාජපක්ෂ.

හරිම හුරුබුහුටි ලස්සන දියණියක් තමයි ඇය.

මේ සුන්දර දියණිය උපත ලැබුවාට පස්සේ ටික කාලයක් ගිහාම නෙහාරා නැවත වතාවක් දෙවැනි මව් පදවියට සූදානම් වුණා.

 දැන් මෙයිලිගේ තනි මකන්න අම්මයි තාත්තයි එයාට නංගි බබෙක් ගෙනල්ලා.

ඉතින් චුටි දෝනි එන්න කලින් එයාව කුසේ තියාගෙන මෙයිලි සහ මේනක එක්ක නෙහාරා ලස්සන ෂුට් එකක් සිදුකරලා තිබෙනවා දැකගන්න ලැබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: